TOP HIts

Diyaluma Falls - දියලුම ඇල්ල


Diyaluma WaterFalls ( දියලුම ඇල්ල )




Diyaluma Falls is one of the most Beautiful waterfall in Sri Lanaka..It is 220 m high and the second highest waterfall in Sri Lanka and 361st highest waterfall in the world. It is situated 6 km away from Koslanda in Badulla District on Colombo-Badulla highway. 










දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ ඇති අති සුන්දර දිය ඇල්ලකි. එහි උස මීටර 220 ක් වන අතර එය දැනට ශ්‍රී ලංකාවේ දෙවැනියට උසම දිය ඇල්ල වෙයි. උස අතරින් ගත් කල ලෝකයේම 361 වන තැනට දියලුම පත් වී ඇත.

මෙය බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද නගරයට කිලෝමීටර 6 ක් දුරින් පිහිටා ඇත.

Comments

Top Hits